Monday 15 April 2019

VEGA

Vega car එක ලංකාවෙ හදන නෙවේ හදපු පළමු car එක කියල දැ කටක් අරල කියන්න පුලුවන් එපමනක් නොව මෙතෙක් Hybrid නැතහොත් අර්ද විදුලි මොටර් රථ විදේෂ වලින් ගෙන් වීමට තිබු කාලය නිමා කොට ලංකාවෙ අපේ කියල කටක් අරල කියන්න පුලුවන්.                                                            Gen international විසින් මෙම රථය නිර්මනය කරයි.මෙහි ප්‍රධාන විධායක නිලධාරි වෙන්නේ හර්ෂ සුභසිංහ මහත මෙහි පෞද්ගලික අයිතිකරු වන අතර මෙය ප්‍රමුඛපෙලේ මෘදුකාන්ග සපයන ආයතනයකි.                                  


මෙම ර්ථය සමග අප ජත්‍යන්තරයේ එක් සන්දිස්තානයක් බවට පත්ව ඇත.මෙම මොටර් රතයට 0-100kmp දක්වා එකවර වෙගවත්කල හැකිය.මෙයට එක්වරක් ආරෝපනය කලවිට 245kmගමන් කල හැක.එන්ජින් ධාරිතාව 450hp වේ.බැටරි සෛලය LiFePO4(ලිට්ජියම්) බැටරියකි.මෙම රථය 99.9 ක් ම ශ්‍රී ලංකාවේ නිපැයුමකි.  

No comments:

Post a Comment

ගූගල් වැටීම!

පසුගිය වසර කිහිපය ගත්කල ලොව බලගතු සමාගම් අතරට Google පත්ව ඇත.2019 වසරේ මුල් මාස 3 ගූගල් සමාගමෙ මව් සමාගම වන Alphabet දල වශයෙන් ඩොලර් ...