Thursday 25 April 2019

google earth flight simulator




මම අද ඔයාලට කියල දෙන්න යන්නේ ටිකක් ආස හිතෙන දෙයක් ගැන. ඒතමයි Google flight simulator  එක.ඉතින් මේක 100% නොමිලේ දෙන සේවාවක්. ඔයාලට ඉක්මණින්ම මේක ට්‍රයි කරන්න පුලුවන්. ඔයාලට මේ පොස්ට් එක අවසාන යේ ලින්ක් එකක් දීල ඇති. එකෙන් ඔයලට fly කරන්න පුලුවන්.මම දැන් ඔයලට මෙ GEOFS ගැන කියල දෙන්න තමයි යන්නේ. ඉස්සෙල්ලම GEOFS flight simulator කියල මම සර්ච් කරනව මගෙ වෙබ් බ්‍රව්සර් එකේ. ඊට පස්සෙ පහලින් ඔයලට පෙනවා වගෙ ටැබ් එකක් ඕපන් වෙයි.

ඊට පස්සෙ උඩ්ම තියෙන ලින්ක් එක එබුවහම පහත දැක් වෙන ටැබ් එක ඔපන් වෙනව. 
ඉන් පසු Fly බටන් එක ක්ලික් කරන්න. එවිට  අපට අවශ්‍ය ෆ්ලයි මෙනු එක ඔපන් වෙනව.  
 මම map එකෙන් මේ විදිහට ගොඩකවෙල නගරයත් ආව.

https://www.geo-fs.com/


2 comments:

ගූගල් වැටීම!

පසුගිය වසර කිහිපය ගත්කල ලොව බලගතු සමාගම් අතරට Google පත්ව ඇත.2019 වසරේ මුල් මාස 3 ගූගල් සමාගමෙ මව් සමාගම වන Alphabet දල වශයෙන් ඩොලර් ...