Monday 15 April 2019

GOOGLE Doodles

නිවඩු දින ,සිදුවීම්,ජග්‍රහණ හා ඉතිහාසගත සිදුවීම් චරිත, පිලිබඳ මතක් කිරීමට google ආයතනය සිදුකරන තාවකාලික වෙනස් කිරීමකි.මෙහි පලමු ගූගල් ඩූඩලය 1998 දි Burning Man උත්සවය සඳහා ගෞරව දැක්විය.

එය නිර්මාණය කරනු ලබුවේ ලැරි ජේජ් හා සර්ජි බ්‍රින් විසින් නිර්මාණය කරන ලදී.2010 දී නිෂ්චල පින්තූරයක්ව තිබූ එහි සංඛ්‍යාත වැඩි විය.2010 ඩී ශ්‍රීමත් අයිසැක් නිව්ටන් ට පළමු ස්ජීවි google doodle එක නිර්මාණය විය.2014 වනවිට ගූගල් සමාගම ඩූඩ්ල 2000 කට අධික සන්ඛ්‍යවක් නිර්මාණය කොට තිබුණි.මෙම ගූග්ලෙ ඩූඩල් අප උපන් දිනවලට සුබ පැතීමටද අමතක කරන්නෑ. 

No comments:

Post a Comment

ගූගල් වැටීම!

පසුගිය වසර කිහිපය ගත්කල ලොව බලගතු සමාගම් අතරට Google පත්ව ඇත.2019 වසරේ මුල් මාස 3 ගූගල් සමාගමෙ මව් සමාගම වන Alphabet දල වශයෙන් ඩොලර් ...