Tuesday 30 April 2019

ගූගල් වැටීම!

පසුගිය වසර කිහිපය ගත්කල ලොව බලගතු සමාගම් අතරට Google පත්ව ඇත.2019 වසරේ මුල් මාස 3 ගූගල් සමාගමෙ මව් සමාගම වන Alphabet දල වශයෙන් ඩොලර් බිලියන 36.3 ලබයක් ලබා ඇත.1ක් කොටසක් ඩොලර්

9.50 පමණවේ.තොම්සන් රොයිටර් විසින් තක්සේරු කරන පරිදි සාමන්‍යයෙන් ඩොලර් 10.61 පමන ඔවුන් බලාපොරොත්තු වේ.කොටස් වෙලඳාමෙන් 7% පහලවැටී ඇත.  ගූගල් සමාගම බොහෝ විට මුදල් ඉපයීමට තැත් කරන බැවින් සමාගම ඉතා සූක්ෂමව මුදල් හිඟයකට මුහණ දී ඇත.විවිධ මෙහෙයුම් අසාර්ත්ක වීමනිසා පළමු කාර්තුවේ දි ඩොලර් මිලියන 868 ක් වේ.එය ඊට පෙර වසරේඩොලර් මිලියන 571ට සාපේක්ෂවයි.

ගූගල් සමාගම තම ප්‍රමුඛ Pixal සුහුරු ජංගම දුරකථනය පිළිබඳ ප්‍රශ්න වලදී Apple i phone, Samsung Galaxi ජංගම දුරකථන සමාගමේ පිළිතුරු සාපේක්ෂව අඩු විය.තව ද YouTube සමාගමේ ව්‍යාප්ත වන අසභ්‍ය වීඩියො දර්ශන හා වඩාත් මැත්කදී ගූගල් වෙබ් අඩවියේ අන්තර්ගතය නිසි පරිදි පැහදිලි කිරීමට නොහැකි වීම නිසා පොලිසිය මඟින් ගූගල් සමගම දැඩි සොදිසියකට ලක්කර ඇත.
මේ පිලිබඳ ගූගල් සමාගමේ ප්‍රධනියා වන සුන්දර් පිච්චෙයි ගෙන් එරට පොලිසිය ප්‍රශ්න කර ඇත. එවිට ඔහු ප්‍රශ්න මග ඇරීමට ලක්කර ඇත.            

 





No comments:

Post a Comment

ගූගල් වැටීම!

පසුගිය වසර කිහිපය ගත්කල ලොව බලගතු සමාගම් අතරට Google පත්ව ඇත.2019 වසරේ මුල් මාස 3 ගූගල් සමාගමෙ මව් සමාගම වන Alphabet දල වශයෙන් ඩොලර් ...